හැමදාම වෙනස් වෙන ලෝකෙක, හිතා ගන්න බැරුව පිස්සුවෙන් එහෙ මෙහෙ දුවන සල්ලි වෙනුවෙන් හැමදේම කැප කරන සමාජයක අලුත් දෙයක් ඉගෙනීම වෙනුවෙන් වගේම කට්ට ගැහිල තියෙන ඔලු ගෙඩිය ඇතුලට අලුත් අදහස් ටිකක් දාලා ඔයාගේ ජීවිතේ ඔය මායාවෙන් පොඩ්ඩක් හරි එලියට ගන්න එක මගේ අරමුණයි. මේ podcast එක වගේම මගේ අදහස් හොදයි නම් මට ඔයාලගේ අදහස් වගේම යෝජනා මගේ facebook page එකට එවන්න. #motivation වෙනුවට මම කරන්නේ තාර්කික විදිහට ඔයාලගේ ප්‍රශ්න විසදගන්න උදව් කරන එක . හැමෝටම සුභ පැතුම්.
lahiru nisanka
Sign up to track rankings and reviews from Spotify, Apple Podcasts and more.